නිරෝධායන නීති කඩා සාදයක් පැවැත්වු 5ක් රක්ෂිතයට


නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැණුනු  පුද්ගලයින් ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ඉදිරිපත් කිරිමට නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 



Recommended Articles