මොනරාගල යොවුන් සේනාංක මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෙරේ


මොනරාගල සිරිගල පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයක් බවට පත්කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවරගෙන ඇත.

ශ්‍රීලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ගේ ආධාර මත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ඇඳන්,මෙට්ට,ඇඳ ඇතිරිලි සියය 100 බැගින් සහ අනෙකුත් උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කර තිබේ.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles