සංචරණ සීමා අවසන් වන තෙක් මත්පැන්හල් වැසෙයි By .. // 2021 ජුනි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සංචරණ සීමා අවසන් වන තෙක් දිවයින පුරා සියලු මත්පැන්හල් වලට මුද්‍රා තබනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles