දෙවන පාසල් වාරය අදින් ආරම්භ වනවා.
Latest News
අද කාලගුණය
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර
ඉන්දියානු රජයේ රෝහල්වල වැඩි ඇඳන් ප්‍රමාණය කොවිඩ් රෝගීන්ට නිදහස් කරන්න යයි
ඉන්දියාව තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසය
ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිත වාර්තාව යළි බිඳිලා
මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වා
ඊජිප්තුවේ දුම්රිය අනතුරින් මරණ 11ක්, 98ක් තුවාලයි
දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුව
ලොව පුරා කොවිඩ් සුවවූවන් කෝටි 8ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,113,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
ගැටුම් ඇතිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයා ගැන පරීකෂයක්
මාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පර
කුරුණෑගල ගම්මානයකට සංචරණ සිමා
කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.
කොවිඩ් ආසාදිත මරණ ගණන 618ක් දක්වා ඉහළට
මෙරට 618වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ආසාදිතයින් 260ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසය
බදුල්ල මහ රෝහලෙන් හමුවු ආසාදිතයින්
බදුල්ල මහ රෝහලේදී ඊයේ (17) කොවිඩ් 19 ආසාදිතයන් 4 දෙනෙක් (17) දා හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
ආසාදිතයින් හමුවු ප්‍රදේශ
මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 253 දෙනෙකු ඊයේ (18) හඳුනාගත් අතර ඉන් 204 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් වාර්තා වී තිබුණි
විජයදාසට පිරිත් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද පතා ඔහුගේ නිවසේ පිරිත් සඡ්ඡායනාවක් පැවැත්වා තිබේ.
ආණ්ඩුවේ අර්බුද විසඳගන්න සාකච්ඡාවක්
වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග
සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට සිට අරඹයි
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතය.
281කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.
ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රකාශයකට විරෝධය
වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා කාන්තාවන්ට අපහස වන පරිදි සිදු ක
යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලිමක්
කොරෝනා තුන් වන රැල්ල මෙරට ඇතිවීම වැළැක්වීමට සියලු ජනතාව දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනර
විශේෂ පෙත්සම් 19ක් හෙට සලකා බැලේ
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක
විජේදාසට පවිත්රාගෙන් පිළිතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කළ චෝදනා අසත්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කළු සාගල හා මුතූගේ කඩු ජාවාරම
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අ
මියන්මාර අත්අඩංගුවේ සිටින ලාංකික ධිවරයින් නිදහස්
මියන්මාරයේ දී අත්අඩංගුවටගත් මෙරට ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇති බව වාර්තා වේ.
කුරුණෑගල කොරෝනා අවදානම ඉහළට
මේවනවිට කුරුණෑගල මල්ලවපිටිය, දොඩම්ගස්ලන්ද, ඉබ්බාගමුව, මහව, ගනේවත්ත, කුඹුක්ගැටේ, කුලියාපිටිය ප්‍රදේශ ආශ්‍රිතව නැ
දින 5ක් තුළ රිය අනතුරුවලින් 52ක් මරුට
ගතවු දින 5ක කාලය තුළ රිය අනතුරු 399ක් වාර්තා වි ඇති බව පොලිසිය පවසයි.
කොමිෂම ගැන බය වෙන්න දෙයක් නෑ
වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳව බිය නොවිය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසීය.
රු.5000 දිමනාව හෙට සිට යළිත්
රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොදුන් සුදුසුකම් ලැබූ පිරිස් සඳහා හෙට (19) සිට එම මුදල ලබාදෙන බව සමෘද්ධි අධ්යක්ෂ ජනරා
දෙහිවලට අවුරුද්දේ ආ අමුත්තා
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්රා යුවලට දාව සීබ්රා ගැහැණු පැටවකු අලුත් අවුරුදු උදාවත් සමග ඉපිද ඇතැයි ස
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18දා) මධ්‍යාහ්න 12.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ප
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි හානි
ඉකුත් දින කීපය තුළ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැඩිම අලාභානි සිදු වි ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බව ආ

