රවි ඇතුළු දසදෙනෙකුට එරෙහි නඩුව ජුලි 2 කැඳවයි


හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජුලි මස 2වනදා කැඳවිමට නියම කර තිබේ.



Recommended Articles