වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන මාන 10ක් ස්ථාපිත කෙරේ


වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසනවා.

එ තුලින් වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භූ කම්පනවල තත්ත්වය හොදින් නිශ්චය කිරිමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

 



Recommended Articles