ඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයින් 12,935 දෙනකුට සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී තිබේ. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55,592 ක් වෙයි. පුද්ගලයින් 6,358 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දිනය තුළ ලබා දී තිබේ.
තවත් 12,935කට සයිනොෆාම් දෙවන මාත්‍රාව
Recommended Articles

