සියලුම වර්ගයේ ලන්ච්ෂීට් තහනම් කිරිමට පියවර


සියලුම වර්ගයේ ලන්ච්ෂීට් තහනම් කිරිමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දිනකට මෙරටින් බැහැර කෙරෙන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 10ක් ඉක්මවෙන බව දළ වශයෙන් ගණනය කර තිබෙන අතර  වසරකට මෙරට ලන්ච්ෂීට් භාවිතය මෙට්‍රික් ටොන් 106ක් ලෙස දැක්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ​ය.

 



Recommended Articles