රට තුළ පොහොර හිඟයක් නෑ


මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කරයි. ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිදු අයුරකින් සිදුවිය හැකි දෙයක් නොවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Recommended Articles