බැසිල් හෙට එයි


මේවනවිට ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හෙට (23දා) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතය.



Recommended Articles