රනිල්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක්


එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු අසුනින් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පිවිසෙන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවීමට නියමිතය. ඒ අනුව විපක්ෂයේ ඉදිරිපෙළ 13 වැනි අසුන ඔහුට හිමිවීමට නියමිතව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.



Recommended Articles