කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.
Latest News
කොවිඩ් වාතයෙන් බෝ වෙනවා
කොවිඩ් 19 වෛරසය වාතයෙන් පැතිරෙන බවට මේ වන විට තහවුරු කර ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පැවැසුවාය.
වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු
අවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දන
ඉදිරි සති දෙක තිරණාත්මකයි
ඉදිරි සති දෙක තිරණාත්මක වන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය පවසයි.
දැඩි සත්කාර ඒකකවට තියෙන ඉල්ලුම වැඩිවෙලා
මේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
ත්‍රිකුණාමලයට සංචරණ සීමා
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින
නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙනවා
ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර
රට වැසිමේ කිසිදු තිරණයක් නෑ
මෙතෙක් රට තුළ පවතින තත්ත්වය තුළ සතිඅන්තයේ රට වැසිමේ කිසිදු සුදානමක් රජය විසින් තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාප
ලොක්ඩවුන් කරන්නේ කොවිඩ් ආසාදිතයන් හමුවීම අනුවයි
“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන
ගීතා රන්ජන් වෙනුවෙන් පෙනී සිටියි
“රංගන ක්ෂේත්රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාග
ත්‍රිකුණාමලයේ පාසලක් දින නියමයක් නොමැතිව වසා දමයි
ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් න
දියවන්නාවේ ජලයට වූ දේ
දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිිබඳව ඉදිරි පියවර ගැනීම සදහා කාර්ය සාධක බලක
සතිඅන්තයේ අනුරාධපුරේ පොළොන්නරුවේ එන්න එපා
අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුල කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්,
බන්ධනාගාර රැඳවියන් බැලීම අත්හිටුවයි
බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.
ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේ දිනයේ මෙරටින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයින් ගණන 672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන
පල්ලෙකැලේ පිටියේ කම්කරුවෙකුට කොවිඩ්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වන ශ්‍රී ලංකා බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි
පාපන්දු සම්මේලනයේ අක්‍රමිකතා කෝප් කමිටුවේදී එළියට
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කැදවා තිබූ ඊයේ ( 22) පැවති රැස්වීමට පාපන්දු සම්ම
බංග්ලාදේශය 541-7ට ඉනිම අත්හිටුවයි
බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ තමීම් ඉක්බාල් (90), නජ්මුල් හුසේන් (163), මොනිමුල් හක් (127), මුෂ්ෆිකාර් රහී
කොස්වත්ත පොලීසිය තාවකාලිකව වසයි
හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
කොවිඩ් මර්දනයට නව නීති අද ප්‍රකාශයට
රට තුළ යළි කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද ර
කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට ඒරෙහි පෙත්සම 5වන දිනටත්
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට ඒරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම අද (5) දිනටත් සිදු කෙරෙන
හරීන් රෝහල්ගත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ නවලෝක රෝහල වෙත ඇතුළත් වී තිබේ. මේ අතර ඔහුගේ සුව දුක් විමසීම වෙනුවෙන් විපක්ෂනායක සජිත්
තම පියාට පහරදුන් දියණියට සහ මිනිපිරියට ඇප
නාරාහේන්පිට දාබරේ මාවතේදී සිය පියාට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ දියණිය රුපියල් ලක්ෂය බැ
අන්තවාදී පංතිවලට එක්වූ 03ක් අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොල
සීනොෆාම් - කොරෝනාවැක් WHO සමාලෝචනය ළඟදීම
දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලො
ඉන්දියාවේ කොවිඩ් පාලනයට උදව් ලබාදීමට චීනය සූදානම්
ඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී
පළාත් කිහිපයකට මි.මි 100 ඉක්මවු වැසි
පළාත් කිහිපයකට අද දිනයේ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි තවත් නඩුවක් නිශ්ප්‍රභයි
හැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්
වසංගතය පෘථිවියට සහ අපට ප්‍රයෝජනවත් පුරුදු ඇති කරයි
එදිනෙදා කාර්යාල පරිසරයටම කොටුවූ මානසිකත්වයෙන් මිදී පවුලේ අය සමග ගත කිරීමත්, ගෙවතු වගාව හා ක්‍රීඩාවන් වැනි සරල වි
ඉන්දියාවේ දෛනික ආසාදන ලක්ෂ 3ක සීමාව ඉක්මවා යයි
පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණියේ ඉන්දියාවෙන් බව ලෝක සෞ

