දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසෙයි


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබෙන බව එහි වෙළඳ සංගමය සඳහන් කර සිටියි. ඒ අනුව එහි සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා තැබෙන අතර අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.



Recommended Articles