කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී ව
Latest News
ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති නාමල්
ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ
පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි
පාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද (23දා) දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්
බැග්ඩෑඩ් ගුවන් තොටුපළ ප්‍රදේශයට රොකට් ප්‍රහාර
රොකට් තුනෙන් එකක් අබු ග්රයිබ් බන්ධනාගාරය අසලත්, තවත් එකක් ත්‍රස්ත මර්දන ඇකඩමිය අසල හිස් පෙදෙසකටත්, තෙවැන්න ඉර
ඔලිම්පික් පන්දම රැගෙන ගිය රැලියේ කොවිඩ් ආසාදිතයෙක්
එය පසුගිය මාර්තු අග සිට ඔලිම්පික් පන්දම රැගෙන යන රැලිය හා සම්බන්ධ පළමු වැනි තහවුරු කළ ආසාදන සිද්ධිය බවද සංවිධායක
ඇස්ට්‍රාසෙනෙකා ගැන WHOහි මගපෙන්වීම යාවත්කාලීන වේ
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවත්, ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු ක
ලොව පුරා කොවිඩ් මරණ 3,068,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 144,350,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය
කොවිඩ් ආසාදිත මරණ ගණන 634ක් දක්වා ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර ති
දෛනික ආසාදිතයින් 657ක්
කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහ
අවුරුදු කාලේ විනෝද චාරිකා ගිය 52කට කොවිඩ්
අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගොස් දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින කොරෝනා
IDH සහ මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය රෝගීන්ගෙන් පිරෙයි
IDH රෝහලේ පවතින ඇදන් ප්‍රමාණයට වඩා මේ වනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ වරාය නගරය පෙත්සම් විභාගය හෙටට කල්යයි
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හ
කුලියාපිටිය පොලිස් වසම හුදකලා කරයි
නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
ආසාදිතයින් 520ක්
කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඡන්ද දායකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි
ඉකුත් වර්ෂයට එනම් , 2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇ
මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් කිරීමට යයි
මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇ
දුම්රියේ ගැටී ගවයින් 16ක් මිය යයි
වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙන
ගනේවත්තින් ආසාදිතයන් 148ක්
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ ව
කුලියාපිටියේ පැත්තක් වසයි
කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහි
රාජිතට එරෙහි අල්ලස් නඩුවේ විභාගයට දින නියම කිරිම ජුනි 16
මෝදර ධිවර වරාය බදු දිමේදි රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට කො
216 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 216 දෙනෙකු අද (22) දිනයේ පිටවගොස් තිබේ.
හරීන් රහස් පොලීසියට
“විපක්ෂයේ සක්‍රීය මන්ත්‍රිවරයෙක් හරීන් පුනාන්දු මන්ත්‍රීතුමා. එතුමා ක්‍රියාශීලීව කටයුතු කරනවා. අද එතුමට එන්න ක
HPB අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තාවේ.
අධිවේගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ තරුණයින්ට ඇප
දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාරගත කර සිටි තරුණ
විවාහක හා අවිවාහක ක්‍රිකට් තරගයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරගයෙන් අනත
සුපිරි වෙළඳසැල්වලින් ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් පමණ ක් වාර්ෂිකව ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට මුදා හරින බවත්, එමෙන්ම ලන්ච
යාපනයේ ගැටුමකින් එක් අයෙකු මරුට-5කට තුවාල
යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදී ගැනීමෙන් එක් අයෙකු ම
වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පතේ අඩුපාඩු ගණනාවක්
විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට අප එකඟයි. නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය
චීන ආරක්ෂක ඇමති 27දා ශ්‍රී ලංකාවට
චීනයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා එළැඹෙන 27 දා සිට 29 දා තෙක් තෙදින ශ්‍රී ලංකා නිල
පාර්ලිමේන්තුවේ ගැටුම ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත්

