පළාත් තුළ ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය පසුගිය 25 දිනට සාපේක්ෂව අද දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
අද දුම්රිය හා බස් රථ සංඛ්‍යාව වැඩි කෙරෙයි
Recommended Articles

