ප්‍රවාහන වෛද්‍ය ආයතන හෙට විවෘතයි


රජයේ සංචරණ සීමාවලට යටත්ව හෙට (28දා) සිට නැවතත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම සඳහා විවෘත කර තිබේ.

කෙසේ වෙතත් වේරහැර, පොලොන්නරුව, නුවරඑළිය හා කලුතර ශාඛා මගින් තවදුටත් සේවා සැපයිම සිදු නොකරන බවද විෂයභාර අමාත්‍යාංශය පවසයි.



Recommended Articles