නාමල් ඔලිම්පික් යන වියදම පෞද්ගලිකව දරයි


2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට අදාළ වියදම් සිය පෞද්ගලික මුදලින් දැරීමට තීරණය කර තිබේ.

තරගාවලියට විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව අමාත්‍යවරයා පිළිගත් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



Recommended Articles