කොවිඩ් ආසාදිත රෝගියෙකු රෝහලින් පැන යයි By .. // 2021 ජුනි 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය ආසාදනය වි නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු තරුණයෙක් රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලීසිය පවසයි. කළුතර දකුණ පන්විල ,හිල්වි පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පැනගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles