2020 ජපාන ඔලිම්පික් තරගාවලියේ පදක්කම් ජයග්රාහික ජයග්රාහිකාවන්ට පදක්කම් පැළදීමට යොදා ගන්නා වේදිකාව ඉතිහාසයට එක
Latest News
ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් වාර්තා විම ඉහළට
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු හමුව ඇති බවත් මින් 70 ක් වන
සඳ තරණය කරන්න තේරීපත්වූ ශ්‍රී ලංකාවේ සදනි
Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට තේරීපත්වීමට ශ්‍රී ලංකාවේ සදනි කුමාරසිංහ
ගුරු වෘත්තීය වර්ජනය තවදුරටත්
ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහ
රාජත්‍රාන්ත්‍රික ප්‍රොටෝකෝලය බිඳ දමා මහතීර් රනිල්ගේ පසුපස ආපු හැටි
’’කරුණාකරලා බාධා නොකර ඔය දොර වහලා එලියට යන්න,’’ කී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහගෙ විස්තරය උනන්දුවෙන් අහගෙන හිට
මොඩර්නා එන්නත සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට ලබාදෙයි
පසුගිය දා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඇමරිකාවේ නිශ්පාදිත මෝඩර්නා එන්නත සීගිරිය ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වු
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 33 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්
භූගත බංකරයකින් කෝටි 13ක මත්කුඩු
කිඹුලා ඇල ගුණාගේ සහෝදරයෙක් වන ඉන්දියාවට පළා ගොස් සිටින සුරේෂ් නැමැත්තාට අයත් රුපියල් කෝටි 13 කට අධික වටිනා මත්ක
දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට ශ්‍රී ලංකාව
ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (17) දින මා
මඩකලපුව දුෂ්කර පළාත්වල සිසුන්ට ටැබ් පරිගණක
මඩකලපුව දුෂ්කර පළාත් වල සිසුන් සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා.
ලුණුවත්ත සතිපොළ ජනතා අයිතියට
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මත නාගරික සංවර්ධන හා
බදුල්ල මහ රෝහලින් කොවිඩ් ආසාදිතයින්
බදුල්ල මහරෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ කෝවිඩ් 19 ආසාදිත රෝගීන් 16ක් ඊයේ (17) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව
ඩෙල්ටා ප්‍රභේදය සුලභව පැතිර යාම බලාපොරොත්තු විය යුතුයි
ලෝකයේ බොහෝ රටවල මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ප්රමුඛ ප්‍රභේදය බවට පතවෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පමණක් එයින් ගැ
පොලිස් නිලධාරින් දෙදෙනෙකු යට කළ පලාගිය රියදුරෙකු අත්අඩංගුවට
කැකිරාවේ පරාවිල ප්‍රදේශයේදි වැටලිමකට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු අනතුරකට පත් කර ට්‍රැක්ටර් රථ රියදුරෙකු අත්
හන්තානේ අඩි 3000ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමට යෝජනාවක්
මහනුවර,හන්තාන ප්‍රදේශයේ අඩි 3000 වැඩි සියලුම පුද්ගලික ඉඩම් රජයට පවරාගෙන දැඩි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර
නිරෝධායන නීති උල්ලංඝනය කර 368දෙනෙකු අත්අඩංගුවට
නිරෝායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 368 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පත
මහනුවර දිස්ත්‍රික්කයේ 30ට වැඩි සියලු දෙනාට එන්නත්
මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලුම ජනතාව වෙත අද (18 ) දා සිට එන්නත්කරණ
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු එක්දින තරඟය අද
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වෙය
දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ජ
ජනපති සමාව ලැබූ දුමින්දට සභාපති තනතුරක්?
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බ
STF වෙඩි තැබීමකින් අපරාධකරුවෙක් ජීවිතක්ෂයට
සීදූව පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ග
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ජාවිඩ් කොවිඩ්-19 ධනාත්මක වෙලා
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොව
මැතිව්ස් හා දිමුත් මුරලිට පිළිතුරු දෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්
කෝටි 12කට අධික හෙරෝයින් තොගයක් සොයා ගනියි
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැති සැකකරුට අයත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍ර
ඔස්ට්‍රේලියා ආසාදන ඉහළට සිඩ්නි අගුලු දැමීම දැඩි කරයි
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ
අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් ගත්තා
ගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ. ක්‍රීඩා
දෛනික ආසාදිතයින් 1,447ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 467 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ කොළඹදී හමුවක
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවි
ජර්මානු - බෙල්ජියම් ගංවතුර නිසා මරණ 170 දක්වා ඉහළට
’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප

