නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප
Latest News
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබ
ගුවන් මගින් එවු රු.කෝටි 4ක් වටිනා මත්ද්‍රව්‍ය
කුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 04 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ,
වසංගතය පැරදවීමට එන්නත් බලවත් ආයුධයක් - ෂී ජින්පිං
චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන
කන්ටේනර් බහාලුම් 6000ක් අපනයනකරුවන් වෙත මුදාහරි
පිටරටවලට යැවීමට වෙන් කර ඇති හිස් කන්ටේනර් බහාලුම් 6000 ක් ඉතා ඉක්මනින් අපනයනකරුවන් වෙත මුදාහරින ලෙස අමාත්‍ය රෝහිත
බැසිල් කියන එක හරි - මනෝ
ශ්‍රී ලංකාවේ වර්ධනයට මෙන්ම නව අවස්ථා ඇති කිරීමට නම් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් ආයෝජන ලංකාවට ගෙන ආ යුතු බවට මු
වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පළිගැනිම නතර කළ යුතුයි
රුපියල් 1000 වැටුප ගෙවීමට සිදුවීම නිසා වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පලි ගන්නා බවට වාර්තා රැසක් ලැබී ඇති බව කම්කරු අ
රොයිටර් මාධ්‍යවේදී සිද්දිඛී තාලේබාන් ප්‍රහාරයකින් මරුට
පාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින්
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,446ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 367 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දි
තවත් කොරෝනා මරණ 41ක්
ඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ග
විනය හදන්න හමුදා පුහුණුවක් ඉල්ලන ඇමති
අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබාදෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන
යුරෝපය පුරා මහා ගංවතුරක් - මරණ සහ අතුරුදන් රැසක්
දශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට
අද ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයට
අද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
කොවිඩ් නිසා ලංකාවේ දරු උපත්වල සීඝ්‍ර අඩුවීමක්
COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව සීඝ්රයෙන් අඩුවෙමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සි
සුපිරි 12ට සුදුසකම් ලබන්න ශ්‍රී ලංකාව පරාජය කල යුතු රටවල්
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අයුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේද
ත්‍රස්ත ප්‍රහාර අපරාධකරුවන් නීතිය හමුවට ගේන්න - චීනය
පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්
තවත් කොරෝනා ආසාදිතයන් 1,079ක්
අද මේ දක්වා දැනට කොරෝනා ආසාදිතයන් 1,079 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසගේ නිරෝධායනය අවසන් කරයි
මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා ඇතුළු 15 දෙනා සහ මහනුවර පල
ඕස්ට්‍රේලියාවෙන් මෙරටට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්රදානය කර
ඉන්දියාවේ කොවිඩ් ආසාදන මිලියන 31ක අගය ඉක්මවයි
අගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්ර නොවිය හැකි බ
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් ගමන් ලිහිල් කරයි
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් ක
සිනෝවැක් එන්නත හදිසි භාවිතයට අනුමැතිය
චීනයේ සිනෝවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.
අධිකරණ සිමා නිර්ණය කිරිමට අදාළ විශේෂ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට
අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩි කිරීම සදහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්
ඉන්දියාවට එරෙහි අවසන් සංචිතයට භානුක නම්කරයි
මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් සැදු
අන්තර් පළාත් බස් හා දුම්රිය ධාවනය අත්හිටුවයි
පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
918 දෙනෙකුට පුර්ණ සුවය
කෙවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්තගව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 918 දෙනෙකු අද (16) දිනයේ පිටවගොස් තිබේ.
රැකියා කරන අයට ඕනෑම තැනකින් එන්නත්
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධි
විපක්ෂනායක හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක්
යෝජිත කොතලාවල ආරක්ෂණ විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප
ඇමෙරිකාවෙන් ටොන් 11ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්
මෙම උපකරණ තොගය කිලෝ ග්රැම් 11,000 ක් බර ඇසුරුම් 53 ක අසුරා තිබූ අතර , ඒවා අතර වැඩි වශයෙන් රෑපීඩ් ඇන්ටිජන් කට්ටල ඇති බව ද ත
පොලිතීන්, ලන්ච්ෂීට්වලට අයකරන දඩ මුදල වැඩි කෙරේ
අගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ ම

