පාරිභෝගික භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනිම සඳහා ජංගම දුරකථන යෙදවුමක්


පාරිභෝගික භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් එළිදැක්වීම නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී සිදු කෙරුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය ,නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය හා කොළඹ ව්‍යාපාරික සංගමය එක්වයි මෙය හදුන්වා දී ඇත්තේ.

කොළඹ නගරය තුළ ඕනෑම නිවසකට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙහිදි ප්‍රවාහන ගාස්තු ලෙස අය කෙරෙන්නේ රුපියල් 200ක් පමණයි.

ව්‍යාපෘතිය හඳුන්වා දීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ,කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන් සහභාගි වූණා.

 



Recommended Articles