මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩට එරෙහි නඩුව විභාගයට දින දෙයි


මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් අතුරුදහන් කළේ යැයි කියන සිද්ධියේ සම්බන්ධයෙන් චෝදනා කරමින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි ෂම්මි කුමාරරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සමාජිකයින් නව දෙනෙකුට එරෙහි නඩුව සැප්තැම්බර් 17 වනදා විභාග කිරිමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

පවතින වසංගත තත්ත්වය මත මෙම නඩුව මෙලෙස කල් තැබිණ.



Recommended Articles