බන්ධනාගාර රැඳවුවන්ට අමුත්තන් හමුවිමට ඉඩ නොදෙයි


බන්ධනාගාර රැදවූවන් අවදානම් කලාපයක සිටින බැවින් ඔවුන්ට අමුත්තන් හමුවීම තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ බව අද පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.

 

 



Recommended Articles