බේකරි නිෂ්පාදනවල මිල ඉහළට


එළඹෙන සඳුදා දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ති​බේ. පාන් ගෙඩියක මිල - රුපියල් 05,අනෙකුත් බේකරි නිෂ්පාදන - රුපියල් 10කින්,කේක් කිලෝ එකක මිල - රුපියල් 100කින් ඉහළ දමා තිබේ.



Recommended Articles