අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82ක්


අද දිනයෙත් පළාත් තුළ දුම්රිය ගමන්වාර 82 ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ස්ථාන 10 ක් තාවකාලිකව වසා දමා දැමීමට කටයුතු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 360 දෙනෙකුට මේ වන විට කොවිඩ් ආසාදනය වි ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 



Recommended Articles