ගත වූ දිනයේ දිස්ත්‍රික්ක 08ක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.
Latest News
ඉතාලියට ඇතුළුවීමට තිබූ තහනම දිගු කරයි
දකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුළු ශ්‍රී ලංකාව ඇතුලු
මේ ආකාරයට ගියහොත් එ.ජා.පෙට සිදු වූ දේ අපටත් විය හැකියි
රජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් ව
මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක නිරතවූ 7ක් අත්අඩංගුවට
මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවා
යතුරුපැදියෙන් වැටී මිය ගිය පුද්ගලයෙකුට කොවිඩ්
යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අ
ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ක
සරත් වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට
අමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අ
උමාරියා අධිකරණයට රැගෙන යයි
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම
සහල්වලට සහතික මිලක්
වෙළෙඳ පොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළෙඳ හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ දෙ
රුසියා සංචාරක පිරිසක් එයි - ගුවන් ගමනුත් අරඹයි
හය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍ර
නොදිරන ලන්ච්ෂිට් තහනම අද සිට
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශ
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැය 24 පුරා එන්නත්
ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාවට පැය 24 පුරාම එන්නත් ලබාදෙන ස්ථානයක් අද දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.
බදාදා, සෙනසුරාදා හා ඉරිදා පාරේ ගියොත් අනතුරු වැඩියි
රිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුර
අභ්‍යවකාශ මධ්‍යස්ථාන සේවා මොඩියුල පීඩනය පහළ ගිහින්
වා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාව
සිමා ලිහිල් කලත් සෞඛ්‍ය ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කළ යුතුයි
පනවා ඇති සීමා ලිහිල් කෙරුණද තවදුරටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්
පතල් කැනිම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්
පතල් කැනීම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද සිට ආරම්භ කෙරුණා.
එන්නත්වලින් දෙන ආරක්ෂාව කාලයත් සමග අඩුවීමේ ඉඩක්
එන්නත් මගින් කොවිඩ් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැ
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළව
ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාවන් තිදෙනාම ජැමෙයිකාවේ
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (31දා) පැවැති කාන්තා මීටර 100 අවසන් මහා තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනාගැ
කොවිඩ් සිරුරු බැහැර කිරීමට 2004 සුනාමි ක්‍රමවේදයට යයි
තායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකා
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව හෙට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20ක දී
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්
කොරෝනා බූස්ටර් එන්නත දීමටත් සැරසෙයි
කොරොනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇතත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ මරණයට පත් වූවන් එන්නත්කරණයට ල
කොරෝනා ආසාදන වැඩි වී වියට්නාමයේ සීමා දැඩි වෙයි
වසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්රයෙන
ඉෂාලිනිගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජත් රෝහණ මහතා සඳහන් කළේ පේරාදෙණිය රෝහලේදී අද පෙරවරු 8.30ට ආරම
ප්‍රදේශ කිහිපයක සුළඟේ වේගය ඉහළ යාමක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙප
කාශ්මීර ප්‍රහාර මහ මොළකරු වෙඩි හුවමාරුවකදී මරු දකියි
ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට ද
හයසින්ත් විජේරත්න මහත්මිය වෑන් රථයේ පසුපසයි ගියේ
රිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්
යුපුන්ට සය වන ස්ථානය
මීටර 100 තේරීම් තරඟයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමිවූයේ 6වන ස්ථානයයි. ඒ අනුව ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සහභාග
අවු. 11ක දැරිය අපයෝජනය කළ සීයා අත්අඩංගුවට
දැරිය මවට පෙනෙන්නට කොළ කැබැල්ලක අපයෝජනය ලියයි
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරීඩෝ මහතා ඊයේ (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත

