විදේශිකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරෙයි By .. // 2021 සැප් 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝම්බර් 7 වන දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles