​ගතවූ සතියේ ලොව වේගවත්ම එන්නත්කරණය ලංකාවෙන්


​ගතවූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ති​බේ.එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය විසින්  නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර ඇත.



Recommended Articles