ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරිමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යා
Latest News
69266කට ඇස්ට්‍රාසෙනිකා දෙයි
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 69266කට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී ති
ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි
හිටපු වෙළඳ අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා විසින් භාවිත කරන ලද කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි වෙළඳ අමාත්‍ය න
රාජ්‍ය සේවකයන් අද සිට වැඩ
දීර්ඝ කාලයකට පසු රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි අද දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්
තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට
ෆයිසර් තවත් එන්නත් තොගයක් 08/02 දින කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් 08/02 දින රැගෙන විත් ඇ
වන අලි වන්දි දෙගුණ වෙයි
වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන අලි වන්දි ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදල දෙගුණ කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමා
2027 චීනයට නවීන හමුදාවක් උරුම වෙනවා - චීන ජනපති
ශක්තිමත් ආරක්ෂිත හමුදාවක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගිය යුතු වන්නේ රටක් ආරක්ෂිත හා ස්ථාවර කිරීමට බලවත් හමුදාව
ගුරුවරුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දුන්නා
පසුගිය අපේ යහපාලන ආණ්ඩුවෙන් ගුරුවරුන්ට රුපියල් දහදාහක් වැඩිකරලා දුන්නා. ඒවායේ කෙළෙහිගුණ දැක්වූයේ නැහැ. ඒකෙ ප්
කොවිඩ් ආසාදිතයෙක් මහ මග වැටී මියයයි
රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරි වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනිමට හැකිවු බව රාගම පො
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසියාවටම පහරදීම අරඹලා
වසංගතය පාලනය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ගැන අතෘප්තිය ප්‍රකාශ කරමින් මැලේසියාවේ ක්වාලලම්පූර් නගර මධ්‍යයට
වත්තල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කොතලාවල පනතට ශ්‍රිලනිපයේ සහය දෙන්නේ නෑ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජ
එන්නත් ලබා නොගත්තවුන් කොවිඩ් පතුරුවනවා - ෆවුසි
එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වනවිට වසංගතය ව්‍යාප්ත කරන නවතම වාහකයන් බවට පත්ව ඇති බව ඇමෙර
රජයේ හා පෞද්ගලික රෝහල්වල COVID ICU පිරෙයි
අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක
බදියුදීන් නිවසේ සේවය කළ කාන්තාවන් 11 අතුරින් තිදෙනෙක් මියගියගිහින්
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට
එන්නත් ලබාගත්තද සෞඛ්‍ය පුරුදු පිළිපදින්න - චීන CDC
වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා සම්බන්ධ ආසාදන ඉහළ යා හැකි බවට චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අ
අතුරුදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවා හමුවෙයි
අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා අද (01) සවස කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර
ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්
2020 ඔලිම්පික් තරඟාවලියේ කාගෙත් අවදානයට ලක්වූ මීටර් 100 කෙටි දුර ධාවන තරඟයේ රන් පදක්කම Marcell Jacobs විසින් දිනා ගැනීමට සමත්
ඔස්ට්‍රේලියාව බ්‍රිස්බේන් නුවර අගුලු දැමීම් තවත් දීර්ඝ කරයි
ඉතා බෝවන ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි බැවින් ඔස්ට්
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 ඉක්මවයි
අද දිනය තුළ කොවිඩ් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් රාජකාරියට වාර්තා කළ යුතුයි
හෙට සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු බව, රාජ්‍ය ස
හානිකර පොලිතින් නිෂ්පාදන වර්ග 8ක් තහනම් කිරිමට පියවර
පරිසරයට හානිකර පොලිතින් ආශ්රිත නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට ලබන සතියේ දී කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අමාත
මහනුවර කුඩු ජාවාරම්කරු කුඩු සුරේඛා අත්අඩංගුවට
මහනුවර රෝහල් පටුමගේ කුඩු සුරේඛා නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ හෙරොයින් මත් කුඩු ජාවාරම්කරු ම
ආණ්ඩුව කොරෝනා නිසා මිය ගිය ජීවිත 4300ට වග කිව යුතුයි
කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැුවට
මෙරට කොවිඩ් ව්‍යාප්තියේ අවදානම දැක්වෙන නවතම සිතියම
ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝ
රුපියල් කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය මන්නාරමින් සෙයා ගැනේ
රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නා
පෙරටුගාමීන් හා හිටපු ජනපති මෛත්‍රී අතර සාකච්ඡාවක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (01දා) පැවැත්ව
උමාරියා ඇප මත මුදා හැරෙයි
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම
මල්වර උත්සවයකින් ආ කොවිඩ් පොකුර
මේ අතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් සහ ඔහුගේ ආශ්‍රිතයින් 85 දෙනෙකුට
ලෝක කුසලානය ඉලක්ක කර ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක්
එළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි

