නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 සැප් 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ මුළු පිරිස 64,647 දෙනෙකි. Facebook Twitter Google+ Recommended Articles