මාතර සන්ෂයින් සුද්දා පොලිස් වෙඩි පහරින් මරුට By .. // 2021 සැප් 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන "සන්ෂයින් සුද්දා" නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි. මාතර, වරකාපිටිය ප්‍රදේශයේදී එම සිද්ධිය සිදුවී තිබේ. Facebook Twitter Google+ Recommended Articles