තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. 

ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවයි.

 



Recommended Articles