ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල වැඩි කරයි


තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

තිරිඟු පිටි කිලෝවක් අලෙවි කළ හැකි උපරිමමිල රු 87ක්ව තිබියදි මෙසේ මිල වැඩි කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව ප්‍රීමා සමාගම පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවද එම සංවිධානය පවසයි.



Recommended Articles