ලබන ඉරිදා හා සඳුදාත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි


ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය සේවා වල නිරත වන නිලධාරින්ට ආර්ථික මධස්ථාන වෙත පැමිණ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය  මිලදි ගැනිමට අවසර ලබාදි ඇතැයිද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේය.



Recommended Articles