නිවෙස් තුළ නිරෝධායනය වන ආසාදිතයින් ගණන 14,000 ඉක්මවයි


නිවෙස් තුළ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා රෝගීන්  පනස් දෙදහස් තුන්සිට හැට දෙනෙකුට සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේනම හත්මිය පැවසීය.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයී ඒ මහත්මිය මේ බව කියා සිටියේ.

 



Recommended Articles