කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන දීර්ඝ කෙරේ
Recommended Articles

