කොවිඩ් ආසාදිතයෙකු සියදිවි හානිකරගනි


මහනුවර ජාතික රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු 38 හැවිරිදි තිදරු පියෙකි.

 



Recommended Articles