රුමේනියාවේ ප්‍රධාන විපක්ෂය වන සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් ආරම්භ කරන ලද විශ්වාසභංගයට පාර්ලිමේන්තුවේ ස
Latest News
මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කෙරේ
ඉන්දු ශ්‍රී ලංකා ’’මිත්‍ර ශක්ති’’ ඒකාබද්ධ යුද අභ්‍යාසය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ( ඔක්තෝම්බර් 05) උදෑසන අම්පාර
ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩො. මි. 250ක ණයක්
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්යක්ෂ ජනරාල් කෙනිචි යෝ
යුරෝපයේ 18ට වැඩි අයට බූස්ටර් මාත්‍රා අනුමත කරයි
මෙම සියලු බූස්ටර් මාත්‍රාවන් ඔවුන්ගේ දෙවැනි මාත්‍රාවෙන් අවම වශයෙන් දින 28කට පසුව සිදුවිය යුතු බව යුරෝපීය ඖෂධ නිය
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල සැපයුම අත්හිටුවයි
අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් අනිද්ද
විෂබීජහරණය විද්‍යාත්මක පදනමක් නැති ක්‍රියාවක්
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනයට පාසල්, කාර්යාල, පොදු ස්ථාන හා වෙනත් ගොඩනැගිලි ආදිය විෂබිජහරණය කිරීම විද්‍යාත්මක පදනම
යේමන හවුති සටන්කාමීන් හා හමුදාව ගැටී මරණ 80 පනියි
ගැටුම්වලින් හවුති කැරලිකරුවන් 74 දෙනෙකු සහ යේමනයේ හමුදා සෙබළුන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව රජයේ හමුදා ආරංචි ම
තවත් කොරෝනා ආසාදිත මරණ 40ක්
ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 40 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට
2022 විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට
2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සං
සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 සිට ඇරඹෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි
ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා ජනපති හමුවෙයි
එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජ
අභියෝග හමුවේ අපනයන ආදායම වර්ධනය කර ගැනිමට රජයට හැකි වුණා
අභියෝග හමුවේ වුවද අපනයන ආදායම් වර්ධනය කර ගැනීමට රජයට හැකිවී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කරයි
මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නව තනතුරක්
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර තිබේ.
තරග පාවාදීමේ පරීක්ෂණය ගැන සෑහීමට පත්වෙන්නේ නැහැ
2011 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ තරග පාවාදීමක් සිදු වූ බවට තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවූ බව
ඩෙංගු රෝගය ව්‍යාප්ත විමේ අවදානමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞ
20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතුයි
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමාන්තරව වර්ථමානයේ ක්‍රියාත්මක නොවන බවත් 20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවිම්
කලුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නි
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය යම් කාලයකින් කල් දැමිය යුතුයි
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්
සුදුළූණු වංචාව පිළිබඳව ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුයි
ලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ සුදුළූණු වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳ පරීක්ෂණ ආණ්ඩුව අතින් අත යවමි
ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු වන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනය
ධිවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවිම්
පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සමඟ තද සුළං ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අ
පැය 6ට ෆේස්බුක් හිමිකරු සක්ර්බර්ගේ වත්කම ඩොලර් බිලියන 7කින් පහළට
මේ අනුව සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වාද පහත වැටුණි.
රිෂාඩ් බදියුදින් තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය අවසානයේ ආරම්භ කිරිමට සැලසුම්
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්
ඊයේ 82,721 දෙනෙකුට එන්නත්කරණය
මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 82,721 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්
වියලි කහ කිලෝ 1064 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දින නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති ව
සජබ මන්ත්‍රින්ට ගැටලු කියන්න පංච පුද්ගල කමිටුවක්
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

