සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි By .. // 2021 නොවැ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ. ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 7 කට පමණ පසුව මෙලෙස පිටව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles