මෙවර අයවැය මහජන හිතවාදි අයවැයක්


කොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත්ව ඉදිරියට ගැනිමේ අභිප්‍රායෙන් යුතුව ඉතා විධිමත්ව හා ජනතාවාදි ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් පැවසීය.

කොවිඩ් තත්ත්වයෙන් අත්මිදි යලි හිස එසවිමට හැකි වෙන පරිදි කෙටිකාලින,මධ්‍යකාලීන හා දිගුකාලින සැලසුම් මෙවර අයවැය හරහා ඉදිරිපත් කර ඇතැයි ඔහු පැවසීය.

ඊයේ මිනුවන්‌ෙගාඩ උඩුගම්පොළ පැවති සාකච්ජාවකින් අනතුරුව ඔහු මේ බව පැවසීය.



Recommended Articles