උද්ඝෝෂණ පැවැත්විමෙන් සිදුවන්නේ කොවිඩ් රැල්ලක් ඇතිවිම පමණයි


සෞඛ්‍ය උපදෙස් කඩකමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළ සිදු වන්නේ යළි කොරෝනා රැල්ලක් ඇතිවීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

ජනතා වගකීම තේරුම් ගෙන ක්‍රියා කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 



Recommended Articles