සැලසුම් කළ පරිදි විරෝධතාව පවත්වනවා By .. // 2021 නොවැ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි. කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට පැමිණෙන බවට ඔවුන් සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles