මිරිගමදි ගිලා බැසිමට ලක්වු දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරිමට පියවර


මීරිගම ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ දුම්රිය මාර්ගය තාවකාලිකව පාලමක් යොදා යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා.

දුම්රිය මාර්ගය හරහා තිබූ බෝක්කුව ගිලා බැසීම හේතුවෙනුයි මාර්ගය ගිලා බැසීමට ලක් වුණේ.

මේ අනුව මීරිගම දුම්රිය ස්ථානයෙන් කොටුව බලා ගමන් ගන්නා මගීන් හට මීරිගම, විජයරජදහන දුම්රිය ස්ථානයේ සිට දිනකට ගමන්වාර තුනක් ක්‍රියාත්මක කෙරෙනවා.

 



Recommended Articles