saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Sports - timelapse 5165 hours ago

LATEST

ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විශේෂ කරුණු කිහිපයක්

calendar_today 2023 ජන 12 - 11:50 remove_red_eye - 646  

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබේ.

ලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.

Read More

ජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ

Read More

’’ශාමි එහෙම කිරීම ගැන මට අදහසක් නෑ. ඔහු අභියාචනයකට ගිය ඔහු (ශානක) ලකුණු 98 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහු පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. අපි එය ඔහුට දිය යුතුයි. අපිට එයාව එහෙම අවුට් කරන්න බෑ. අපිට ඕන වුණේ අපි එයාව අවුට් කරනවා කියපු ආකාරයට අවුට් කරන්න. ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි. දසුන්ට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා,’’

Read More

ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයේදී නායක දසුන් ශනක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පවසයි.

Read More

දසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් සත්කාරක ඉන්දියාව සමගින් පැවති පළමු ඒක්දින තරගනේ ලකුණු 67 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ගුවහාටි හිදී පැවැත්විණි.

Read More

අන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.

Read More

ලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි

Read More

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

තමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.

Read More

සංචාරක නවසීලන්තය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් කඩුළු 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානය සමත්විය. මෙම තරගය කරච්චි හිදී පැවැත්විණි.

Read More

වේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.

Read More

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.

Read More

දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් ප්‍රිටෝරියස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇත

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ඒක්දින තරගාවලියෙන් ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 5 ක් දැවී ලකුණු 228 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.

Read More

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

Read More

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය

Read More

ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

දකුණු අප්‍රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි

Read More

නවක ක්‍රීඩක ෂිවම් මාවිගේ විශිෂ්ඨ්‍ පන්දු යැවීම නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියාව සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙස මෙය වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.