saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 5024 hours ago

LATEST

දසුන්ට ලක්ෂ 11 ක් දඩ

calendar_today 2022 දෙසැ 12 - 01:18 remove_red_eye - 2116  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක් දඩමුදලක් පැනවීමට ක්‍රියාකොටට ඇත. ඒ් කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි.

දසුන් ශානකගේ නායකත්වයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා ලකුණු 51ක පහසු ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි විය.

Read More

නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

Read More

ප්‍රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රභල ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ් ප්‍රභල තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයේ පෘතුගාලය සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ක ‌‌ෙඒතිහාසික ජයක් හිමිකර ගනිමිනි.

Read More

පාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත්වූහ.

Read More

තියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්වූහ. ඒ් අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ්‍රසීලය පරදා දඩුවම් පහර 4-2 ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

ටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.

Read More

කාලෝස් බ්‍රැත්වේට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් පරදා තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ හතරවැනි තරගය ලෙස මෙය හම්බන්තොටදී පැවැත්විණි.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.

Read More

ඉන්දීය කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Read More

සධීර සමරවික්‍රම හා අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්‌කෝව හමුවේ ස්පාඤ්ඤය ලැබූ අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරුට මාධ්‍යයෙන් විවේචන ඒල්ල වෙමින් පවතියි.

Read More

යොවුන් ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස්ගේ ගෝල ත්‍රිත්වය සමගින් ස්විට්සර්ලන්තය පරදා ගෝල 6-1 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත්විය.

Read More

පාපන්දු ලෝක කුසලානයක අර්ධ අවසන්පූර්ව වටයට ගමන් කළ සිව්වැනි අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය

Read More

ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්ගේ අගනා ශතකයත් , වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුනු 109 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ දෙවැනි තරගය ලෙස මෙය පැවැත්විනි.

Read More

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු කඩුළු ත්‍රිත්වය තමන් සතු කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්විය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි‍.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.

Read More

වසර 20 කට පසු තමන් සහභාගි වූ හොඳම පාපන්දු ලෝක කුසලාන ගමනට තිත තැබීමට සෙනගාල පාපන්දු කණ්ඩායමට සිදුවිය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති අවසන් 16 දෙනාගේ වටයේදී ප්‍රංශයේ කයිලියන් එම්බපේ තවත් සුපිරි වාර්තාවක් සමකිරීමට සමත්විය.

Read More

ඔලිවර් ජිරවුඩ් හා කයිලියන් එම්බගේ ගේ විශිෂ්ඨ ප්‍රහාරය හේතුවෙන් මෙවර තරගාවලියේත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පසුගියවර ලෝක ශූර ප්‍රංශය සමත්විය. ඒ් පෝලන්තය ගෝල 3-1 ක්‌ ලෙස පරාජයට පත් කරමිනි. මෙම තරගය අග් තුමාමා ක්‍රීඩාංගණයේදි පැවැත්වින.‍

Read More

අන්තර්ජාතික ටෙස්ට් පිටියේ වැඩිම කඩුළුලාබීන් අතර තවත් ඉදිරියට පැමිණිමට ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් සමත්විය. ඒ් බ.ඉ.කොදෙව් සමගින් පැවති තරගයේදී කඩුළු 6 ක් දවා ගැනීමත් සමගිනි.

Read More

ලෝක ‌බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.

Read More

සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට මුහුණදීමට ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත්විය. ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය දින 12 ක් පුරා කටාර් හි ක්‍රීඩාංගණ 8 කදී පැවැත්විණ. මේ එහි මතකය නැවතත් අවුස්සා බැලෙන ඡායාරූප පෙලකි‍

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්ලැබූ කණ්ඩායම බවට පත්විමට නෙදර්ලන්තය සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.