saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 5061 hours ago

LATEST

මැතිව්ස්ට අයි.පී.ඒල්. වෙන්දේසියේදී ඉහළ මිලක්

calendar_today 2022 දෙසැ 03 - 10:39 remove_red_eye - 2715  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.

ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය

Read More

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.

Read More

ගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.

Read More

සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය.

Read More

මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි.

Read More

මෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් කරලියට පැමිණි ස්පාඤ්ඤය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්කර තරගාවලියේ තමන් ලැබූ‌ දෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණය වාර්තා කිරීමට ජපානය සමත්විය. මෙම තරගය ‍‍කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ ‌චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර‌ගෙන ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගි වූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය පරදා ගෝල 2-1 ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝව සමත්විය. මෙම තරගය ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෝලන්තය සමගින් පැවති තරගය ගෝල 2-0 ක් ලෙසින් ජය ගැනිමට ආර්ජන්ටිනාව සමත්විය. ‘සී’ කාණ්ඩයේ පැවති තරගය දෝහා හිදී පැවැත්විණි.

Read More

‍චරිත් අසලංක නොදැවී රැස් කළ ලකුනු 83 ත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් නිසා සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 4 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ ලකුනු 314ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කලේය

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා විය. තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා උරුගුවේ අතර තරගය අතරතුරදී මෙලෙස අදාළ ප්‍රේක්ෂකයා ඒක්වරම ක්‍රීඩා පිටියට කඩා වැදිණි.

Read More

මෙවර තරගාවලියේ මූලික වටයේදී තමන් සහභාගි වූ තෙවැනි තරගයෙනුත් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් හිමිකර ගැනීමට සත්කාරක කටාර් කණ්ඩායම සිදුවිය.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට ඒ් කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැණීමට සෙනගාලය සමත්විය. ඒ් තරගාවලියේ අද පැවති තරගයෙන් ඉක්වදෝරය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

ක්‍රිකට් තරගයක පිතීකරුවෙකු පන්දුවාරයකට ඒල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට ඉන්දීය පිතිකරු රුටුරාජ් ගායික්වාද් සමත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත

Read More

මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතරතුරදී බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට එක්වූ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක් ඇතිවී ඇත.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් ප්‍රභලයෙකු උඩු යටිකුරු කරමින් මොරොක්කෝ කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනිමට සමත්විය. ඒ් බෙල්ජියම ගෝල 2-0 ක ලෙස පරාජයට පත් කරමිනි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන දෙවැනි ඒක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව‌ට සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවී ඇත.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය.

Read More

ශ්‍රී ලංකා නැගී ඒන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ෂෙවෝන් ඩැනියෙල්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ආරාධනා ලැබ ඇත.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේ මුලින්ම ඉවත්වූ කණ්ඩායම බවට පත්වීමට සත්කාරක කටාරයට සිදුවිය. ඒ් ඊයේ (26දා) ඔවුන් සෙනගාලය හමුවේ ලැබූ ගෝල 3-1 ක පරාජයත් සමගිනි.

Read More

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන නේමාර්ට ලෝක කුසලානයේ බ්‍රසිල කණ්ඩායම සහභාගි වන මූලික වටයේ තරග සියල්ල අහිමිවන අවධානමක් මතුවී ඇත.

Read More

ඊයේ (25දා) සවස නිකුත් වූ අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල වලින් දක්ෂ ලෙස සාමාර්ථ ලබාගත් ක්‍රීඩාවේ දක්ෂ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකුගේම ප්‍රතිඵල වාර්තා වේ.

Read More

පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් ලකුණු 60 ක පරාජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරග 3 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලෙස මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට එකවන ක්‍රීඩකයන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශය පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.