saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 4907 hours ago

LATEST

සූර්යා තෙවැනි T20 ශතකය වාර්තා කරයි

calendar_today 2023 ජන 07 - 20:30 remove_red_eye - 268  

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

Read More

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය

Read More

ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

දකුණු අප්‍රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි

Read More

නවක ක්‍රීඩක ෂිවම් මාවිගේ විශිෂ්ඨ්‍ පන්දු යැවීම නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියාව සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙස මෙය වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට මාස 6 ක පමණ කාළයක්වත් අවම ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාන්ට්ගේ තුවාල සුවවන කාළය අනුව එය ඊටත් වඩා වැඩිවනු ඇති බවයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ අද (01) සිටයි. ඔහු වසර දෙකක කාළ්යක් සඳහා මෙම ධූරයේ කටයුතු කරනබව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

විසිවන සියවසේ බිහිවූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ‌පේලේගේ අභාවය හේතුවෙන් තෙදිනක ශෝක කාළයක් ප්‍රකාශයට පත්කිරීමට බ්‍රසීල ජනාධිපති ජෙයා ‌බෝල්සොනාරෝ පියවර ගෙන ඇත.

Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇත.

Read More

පාපන්දු පිටියේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන් බ්‍රසීල පාපන්දු ශූර පේලේ වයස අවුරුදු 82 දී අභාවප්‍රාප්ත විය.

Read More

බංගලාදේශයේ පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා බීච් වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රි ලංකා කන්ඩායම සහබාගී වූ පලමු තරගයෙන් ජය ලැබීමට සමත්වූහ

Read More

විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 3 ක් සඳහා සහභාගිවන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එළි දක්වා ඇත.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 6ක පමණ කාලයකි. මෙම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 31 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

Read More

ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දෙමාපියෝ පවසති.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හෙට දිනයේදී (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් දන්වා සිටියි.

Read More

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී , ඔහුගේ වත්මන් ක්‍රීඩා සමාජය වන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් තවත් වසරක කාළයක් ගිවිසුම්ගත වීමට නියමිත බව වාර්තා වේ.

Read More

එල්.පී.එල්. තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Read More

දිනේෂ් චන්දිමාල් හා රවී බොපාරාගේ පිතිහරඹය නිසා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 163 ක් රැස් කලේය.

Read More

අයි.පී.එල්. වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවකට ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.