saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Sports - timelapse 12232 hours ago

LATEST

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියා පැතුම්

calendar_today 2018 ජුලි 31 - 20:45 remove_red_eye - 779  

මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.

අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන් විවෘත කරනවා ද කියන එකයි.

Read More

මෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.’’

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.

Read More

ස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රීඩකයාද වෙයි.

Read More

සිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.

Read More

අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා.

Read More

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

Read More

කුසල් පෙරේරා හා තිසර පෙරේරා හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.

Read More

ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.

Read More

දඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.

Read More

ලකුණු 12කට ලංකා කණ්ඩාය‌‌මේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.

Read More

ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා.

Read More

එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරමභක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහභාගි වන පුහුණු එක්දින තරගයක් අද (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්‍ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) සිදුකරනු ලැබූ මෙම තරගයේ පළමු ස්ථානය දොම්පේහි එච්.ඒ. නිමේෂ්ට හිමිවිය. දෙවැනි ස්ථානය කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාරට හා තෙවැනි ස්ථානය මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්නට හිමිවිය.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදක්වා ඇති අතර තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 15දා ඩුබායිහි තරග කිරීමට නියමිතය.

Read More

ඒ අනුව ඔවුන්ට හිමිවූ ඩොලර් මිලියන 28ක් (රුපියල් මිලියන 4506ක්) මෙසේ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

තොමස් හොවර්ඩ් (25), තෝමස් බැටී (26) යන ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්ව සිටියදී රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත හෝටලයට පැමිණීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

Read More

නවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසින් තරගාවලියට එක්විය. ඒ ෆිජී හා දකුණු අප්‍රිකාවට පසුපසිනි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

Read More

මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

Read More

“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.