saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 12142 hours ago

LATEST

චීනය රන් පදක්කම් ආක්‍රමණය අරඹයි

calendar_today 2018 අගෝ 21 - 13:18 remove_red_eye - 446  

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනට ඊයේ (20දා) තරග අවසන් වනවිට පදක්කම් සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටි චීනය පදක්කම් 35ක් හිමිකරගෙන සිටියේය.

මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ.

Read More

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.

Read More

ඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායමට නම් කර ඇත.

Read More

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කෙරිණි.

Read More

ආසියානු ක්‍රීඩා තරග බිමේ මෞලි මංගල්‍ය හෙවත් සිවු වසරකට වරක් පැවැත්වෙන ’ආසියානු ක්‍රීඩා උළෙලේ’ 18 වැනි අදියර ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී හෙට (18දා) ආරම්භ වේ

Read More

ඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි ස්ථානය දිනාගත් මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (වෙනුවෙන් අමන්ත බණ්ඩාර) මෙහිදී ත්‍යාග පිරිනැමිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.

Read More

ජාත්‍යන්තර පාපන්දු පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ අංක එකේ පාපන්දු කණ්ඩායම ලෙස ප්‍රංශය තේරී පත්ව තිබේ.

Read More

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලදී උදව් ලබාගැනීම සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ ආධාරකරුවන්ට මෙසේ ටිකට්පත් නිකුත් කර තිබෙන බවත්, මේ හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 40ක පාඩුවක් සිදුව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

Read More

මගේ තාත්තා මගේ හැම තරගයක්ම බලන්න ආවා. ඉතින් මට ගොඩාක් දුකයි එයා නැති එක ගැන මේ වගේ තරගාවලියකදී. මම හිතනවා මගේ තාත්තා මගේ දක්ෂතා කොහේහරි ඉඳලා බලාගෙන ඇති කියලා.

Read More

සින්සිනාටි ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයෙන් ඉවත්වීමට සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට සිදුව තිබේ. ඒ පෙට්‍රා ක්විටෝවා හමුවේ තරග වට 2-1ක් ලෙස පරාජයට පත්වීමත් සමගිනි.

Read More

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කළේය.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට තරගාවලියක් අතරතුරදී උසස්පෙළට පිළිතුරු ලිවීමට අවස්ථාව

Read More

ඒ අනුව සිකුරාදා ආරම්භවන ලා ලීගා තරගාවලියේ තරග 380 ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය යන රටවලවලට සජීවීව ෆේස්බුක් හරහා නැරඹීමට අවස්ථාව ලැබි ඇත.

Read More

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එකම පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගය අද (14 දා) කොළඹ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ. මෙය දෙරට අතර ක්‍රියාත්මක වූ දීර්ඝ තරගාවලියේ අවසන් තරගය වේ.

Read More

එක්දින තරගාවලියේදී අකිල කඩුලු 14ක් බිඳ හෙළීමට සමත්වූ අතර ඒ අනුව ඔහු ස්ථාන 22ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්විය. ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

Read More

නැගී එන කණ්ඩායමේ එක්දින තරගාවලියට හා දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගාවලියට නම් කර තිබූ ජෙෆ්රි වැන්ඩසේ හා ශෙහාන් මධුශංක තවදුරටත් නැගී එන සංචිතය හා රැඳී සිටින හෙයින් කසුන් හා ඉසුරු මෙසේ විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබේ.

Read More

රුපියල් 2500, 3000 හා 5000 වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර තවදුරටත් අලෙවි කිරීමට ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

Read More

ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් එහි සියලු කසළ එකතැනකට එක් කොට පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Read More

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

Read More

දකුණු අප්‍රිකාව මේ වන විටත් එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයගෙන අවසන්ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.

Read More

පිකේ 31 වැනි වියේ පසුවන අතර ඔහු 2009 සිට 2018 දක්වා ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 102කට ක්‍රීඩා කරමින් ගෝල පහක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

Read More

අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පෙන්විය යුතුයි අතීතයේදී කළ දේ තවත් ඔහුට කළ හැකියි කියා. පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙනුත් එය සිදුවිය යුතුයි.

Read More

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති, ’’ශේරු ක්ලැසික් ඉන්දියා’’ ලෝක කාය වර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමිල මුණසිංහ සමත්ව තිබේ.

Read More

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ස්ථානයද සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව නොවේ.

Read More

අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.