saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Sports - timelapse 11185 hours ago

LATEST

ක්‍රිකට් මාධ්‍ය සහායක චානකට ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ඇමැති අණින් නවතියි

calendar_today 2018 සැප් 18 - 10:11 remove_red_eye - 913  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව ’අද’ට වාර්තා වේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

Read More

මෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.

Read More

ජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.

Read More

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින ජය මෙයයි

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (15දා) පැවැති තරගයේදී තුවාල ලැබූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.

Read More

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේ පළමු කඩඉම් දෙකම සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි‌යේ පළමු අදියරයේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවිය.

Read More

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

Read More

ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.

Read More

දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.

Read More

සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකාරිනියෝ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 19.5 වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් වූහ

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී අද සන්ධ්‍යාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, කිසිදු කණ්ඩායමක් ගැන සුළුවෙන් නොහිතන බවත්, සෑම තරගයකදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Read More

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More

තරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.

Read More

මංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.

Read More

ආධුනික තරගය (කි.මී. 05) හා සමස්ත ලංකා තරගය (කි.මී. 15) ලෙස කොටස් දෙකක් යටතේ මෙම තරග පැවැතිෙය්ය.

Read More

ඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.

Read More

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

Read More

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.

Read More

ශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි

Read More

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 74-61ක ජයක්

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.